තුණ්ඩිල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කටු සහිත; කටු ඇති; නෙරුණු තුඩක් තිබෙන.
2. වි. ඉදිරියට නෙරා ගිය නාභියකින් යුතු.
3. වි. ඉතා තදින් කථා කරන; රළු වදන් පවසන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කටු සහිත; නෙරුණු තුඩක් තිබෙන (පා. සං. තුණ්ඩිල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. prickly