තුත්තනාගම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිලට හුරු සුදු ලෝහමය මූල ද්‍රව්‍යයක්; සින්ක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සින්ක් ලෝහය (දෙ. துத்தநாகம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. zinc
2. n. white metal