සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1834

තුනටිය

1. n. backbone
2. n. hip
3. n. loin

තුනටිය දියෙන් වැසෙන සේ වාඩිවී නාන්නට හැකි භාජනය

1. n. sitz bath
2. sitz-bath

තුනටිය දියෙන් වැසෙන සේ වාඩිවී නෑම

1. n. sitz bath
2. sitz-bath

තුනටිය රුදාව

n. lumbago

තුනටියට අයත්

a. lumbar

තුනපහ

1. n. condiment
2. condiments
3. n. spice

තුනපහ යොදනවා

v. condiment

තුන්

1. n. three
2. prefix. tri

තුන් අවුරුද්දක් පවතින

a. triennial

තුන් ආකාර

a. triple

තුන් ඈඳුතු කෘතිය

Oth. trilogy

තුන් කට්ටුව

n. trio

තුන් කාල

three-fourth

තුන් ගුණය

n. treble

තුන් ගුණයක් වූ

a. treble

තුන් තේරවිල්ල

n. conundrum

තුන් නිමුල්ලු

Sta. triplets

තුන් නිවුන් දරුවෝ

n. triplets

තුන් පට්ටම්

a. trilateral

තුන් මුලු මැස්ම

serging

තුන් හුලස්

a. triangular

තුන්කට්ටුව

Aes. trio

තුන්කල

n. past

තුන්කොන්

Acc. triangular