තුනටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කොඳු ඇට පෙළ හා උකුළු ඇටය එක් වුණු සන්ධි ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොඳු ඇට හා උකුළු ඇටය එක්වුණු සන්ධිස්ථානය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. backbone
2. n. hip
3. n. loin