තුන්කල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අතීත, වර්තමාන, අනාගත යන කාල තුන.
2. නා. හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුන.
3. නා. වයස, දිනය, රාත්රිය ආදියෙහි මුල මැද අග යන අවස්ථා තුන.
4. නා. දන් දීමේ දී පූර්ව, මුඤ්චන, අපර යන චේතනාවල අවස්ථා තුන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. past