තුදති

tudati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(තුද+අ) අනියි; උත්සාහවත් කරයි; විදියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (තුද. √ භු. බ්‍යථනෙ, පෙළීමෙහි +ති) පෙළයි, අනියි. (පි. 309)

Digital Pāḷi Dictionary