තූණ
tūṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඊතල දැමූ මල්ල; හියවුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හියවුර
√ චු. පූරණෙ, පිරවීමෙහි, තූණෙති, තූණයති, පුරවයි. (පි. 310)
Digital Pāḷi Dictionary
- tūṇa masc
tūṇa
පු. ඊතල දැමූ මල්ල; හියවුර.
පු. හියවුර
√ චු. පූරණෙ, පිරවීමෙහි, තූණෙති, තූණයති, පුරවයි. (පි. 310)