තුස්සති

tussati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(තුස+ය) සතුටු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (තුස. √ භු. තොසනෙ, සතුටු කිරිමෙහි +ති) සතුටු වෙයි. (පි. 309)

Digital Pāḷi Dictionary