බුද්ධදත්ත පාලි අකාරාදිය – 309
තූණී
ඉ. ඊතල දැමූ මල්ල; හියවුර.
තූණීර
පු. ඊතල දැමූ මල්ල; හියවුර.
තූල
පු. පූලුන්.
තූලපිචු
පු. කපු පුලුන්.
තූලිකා
ඉ. තෙලිකූර; පින්සලය; පුලුන් මෙට්ටය; සිතියම් අඳීමට ගන්නා බුරුසුව.
තූලිය
පු. දඬුලේනා.
තෙ
ඔවුහු.
තෙඅසීති
ඉ. අසූතුන.
තෙකිච්ඡ
3. පිළියම් කළ හැකි; සුව කළ හැකි.
තෙචත්තාළීසති
ඉ. හතළිස් තුන.
තෙචීවරික
3. තුන් සිවුරු පමණක් දරන්නා.
තෙජ
පු. න. ආනුභාවය; තේජස; බලය.
තෙජන
න. ඊතලය.
තෙජවන්තු
3. තේජස් ඇති.
තෙජිත
3. උණුසුම් කළ; රත කළ.
තෙජෙත්වා
පූ.ක්රි. මුවහත් තබා.
පූ.ක්රි. උණුසුම් කොට.
තෙජෙති
(තිජ+ණෙ) උණුසුම් කරයි; තවයි; මුවහත් කරයි; රත් කරයි.
තෙත්තිංසති
ඉ. තිස් තුන.
තෙත්තිංසා
ඉ. තිස් තුන.
තෙන
නි. එහෙයින්.
තෙනවුති
ඉ. අනූ තුන.
තෙනහි
නි. එසේ වීනම්.
තෙපඤ්ඤාසති
ඉ. පණස් තුන.
තෙමන
න. තෙත් කිරීම; තෙමීම.