තෙජ
teja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගින්න; වහ්නිය; තේජෝධාතුව.
2. නා. ප්රතාපය; ආනුභාවය; තේජස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. ආනුභාවය; තේජස; බලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තෙද, තේජස, ශක්තිය, ආනුභාවය, දීප්තිය, ගින්න. (පි. 310)
Digital Pāḷi Dictionary
- teja 1 nt flame; fire; heat [√tij > tej + *a]
- teja 2 adj keen; sharp; piercing [√tij > tej + *a]
- teja 3 nt spiritual fire; inner fire [√tij > tej + *a]