බුද්ධදත්ත පාලි අකාරාදිය – 310
තෙමිත
3. තෙමුණු; තෙමූ.
තෙමෙත්වා
පූ.ක්රි. තෙමා.
තෙමෙති
(තිමු+ණෙ) තෙත් කරයි; තෙමයි.
තෙමෙතුං
නි. තෙමන්ට.
තෙමෙන්ත
3. තෙමන; තෙමමින්.
තෙරස
3. දහතුන.
තෙරොවස්සික
3. අවුරුදු තුන හතරක් ගත වූ.
තෙල
න. තල තෙල්; තෙල්.
තෙලඝට
පු. තෙල් කළය.
තෙලධූපිත
3. තෙලෙන් බදින ලද.
තෙලපදීප
පු. තෙල් පහන.
තෙලමක්ඛන
න. තෙල් ගෑම.
තෙලික
පු. තෙල් වෙළෙන්දා.
තෙසට්ඨි
ඉ. හැට තුන.
තෙළනාළී
ඉ. තෙල් බම්බුව.
තෙළස
3. දහතුන.
තොමර
පු. න. ඇතුන්ගේ පා වලට අනින කටුව; බයිනෙත්තුව; හෙල්ලය.
තොය
න. ජලය.
තොරණ
න. තොරණ; දොරටුව.
තොස
පු. ප්රීතිය; සතුට; සතුටු වීම.
තොසනා
ඉ. ප්රීතිය; සතුට; සතුටු වීම.
තොසාපන
න. සතුටු කරවීම.
තොසාපෙති
(තුස+ණාපෙ) සතුටු කරවයි.
තොසිය
පූ.ක්රි. සතුටු කරවා.