බුද්ධදත්ත පාලි අකාරාදිය – 311
තොසෙත්වා
පූ.ක්රි. සතුටු කරවා.
තොසෙති
(තුස+ණෙ) සතුටු කරවයි.
තොසෙතුං
නි. සතුටු කරවන්ට.
ථකන
න. පියන; වැසීම.
ථකිත
3. පියන ලද; වසන ලද.
ථකෙත්වා
පූ.ක්රි. පියාලා; වසාලා.
ථකෙති
(ථක+ණෙ) පියයි; වසයි.
ථඤ්ඤ
න. තනකිරි.
ථණ්ඩිල
න. උස් පොළොව; කර්කෂ පොළොව.
ථණ්ඩිලසායිකා
ඉ. හිස් පොළොවේ නිදීම.
ථණ්ඩිලසෙය්යා
ඉ. හිස් පොළොවේ නිදීම.
ථණෙති
(ථන+ණෙ) ගුගුරයි; මේඝනාද කරයි.
ථද්ධ
3. තද වූ; දැඩි වූ; බුරුල් නොවූ.
ථද්ධමච්ඡරිය
3. තද මසුරා.
ථන
පු. තනය.
ථනග්ග
න. තනපුඩුව.
ථනප
3. කිරිබොන ළදරුවා.
ථනයන්ත
3. ගුගුරන; නාද කරමින්.
ථනිත
න. අහස ගිගුරුම; මේඝ නාදය.
ථනෙන්ත
3. ගුගුරන; නාද කරන.
ථපති
පු. ප්රධාන; වඩුවා.
ථබක
පු. පොකුර; වල්ල.
ථම්භ
පු. එක්කොට බැඳි මිටිය (ගොයම් ආදිය); කණුව; කුලුණ; පඳුර; සිතේ තද ගතිය.
ථරු
පු. කඩු ආදියේ මිට.