බුද්ධදත්ත පාලි අකාරාදිය – 312

ථල

න. ගොඩ; ගොඩබිම.

ථලගොචර

3. ගොඩබිම වසන.

ථලජ

3. ගොඩ හටගත්.

ථලට්ඨ

3. ගොඩ පිහිටි.

ථලපථ

පු. ගොඩමග.

ථව

පු. ස්තුතිය.

ථවති

(ථු+අ) ස්තුති කෙරේ.

ථවන

න. ස්තුති කිරීම.

ථවන්ත

3. ස්තුති කරන; ස්තුති කරමින්.

ථවමාන

3. ස්තුති කරන; ස්තුති කරමින්.

ථවිකා

ඉ. පසුම්බිය.

ථවිත්වා

පූ.ක්‍රි. ස්තුති කොට.

ථාම

පු. බලය; වීර්යය.

ථාමක

3. බලය ඇති.

ථාමවන්තු

3. බලවත්; බලැති.

ථාල

පු. න. කන භාජනය; තලිය; තැටිය; පිඟාන.

ථාලක

පු. කුඩා තලිය; කුඩා තැටිය.

ථාලිකා

ඉ. කුඩා තලිය; කුඩා තැටිය.

ථාලිපාක

පු. අඩුක්කුව; බත් හැළිය.

ථාලී

ඉ. හැළිය.

ථාවර

3. නො සෙල්වෙන; වෙන්ස නො වන.

ථාවරිය

න. නො සෙල්වෙන බව; ස්ථිර බව.

ථිර

3. නො සෙල්‍ වෙන; ස්ථිර වූ.

ථිරතා

ඉ. ස්ථිර බව.