ථාවර
thāvara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ස්ථිර; ස්ථාවර; ජංගම නොවන.
නා.ප්ර. (විනය.) සත්ව ඝාතනය සඳහා සතුන් යනෙන මාර්ගවල බොරු වළවල් තැනීම, ළිං පොකුණු ආදියෙහි වස බහාලීම් ආදි වශයෙන් කරනු ලබන ස්ථාවර ප්රයෝගය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො සෙල්වෙන; වෙන්ස නො වන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ස්ථාවර වස්තු, තහවුරු. (පි. 312)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. permanent
Digital Pāḷi Dictionary
- thāvara 1 adj stationary; stable; immobile; arahant; (comm) without craving [√ṭhā + [v] + ara]
- thāvara 2 adj long-lasting; enduring [√ṭhā + [v] + ara]