ථිර
thira
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො සෙල් වෙන; ස්ථිර වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දළ්හෙ, දැඩි බැව්හි, ථිරති, දැඩිකරයි.
ති. ස්ථිර, ශක්ති සම්පන්න, තර, තිර. (පි. 312)
Digital Pāḷi Dictionary
- thira adj firm; solid; stable; reliable [√ṭhā + ira]
thira
3. නො සෙල් වෙන; ස්ථිර වූ.
√ භු. දළ්හෙ, දැඩි බැව්හි, ථිරති, දැඩිකරයි.
ති. ස්ථිර, ශක්ති සම්පන්න, තර, තිර. (පි. 312)