ථල

thala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජලයෙන් බැහැර භූමි ප්‍රදේශය; ගොඩබිම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගොඩ; ගොඩබිම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ඨානෙ, සිටීමෙහි, ථලති සිටියි. පිහිටයි.
න. ගොඩ, ගොඩබිම, ස්ථල. (පි. 311)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. highland

Digital Pāḷi Dictionary