ථාලිපාක
thālipāka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අඩුක්කුව; බත් හැළිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සැලිබත, පිසූ සැලිය පිටින්ම ගනු ලබන බත. (පි. 311)
Digital Pāḷi Dictionary
- thālipāka masc bowl of food; dish [thāli + pāka]
thālipāka
පු. අඩුක්කුව; බත් හැළිය.
පු. සැලිබත, පිසූ සැලිය පිටින්ම ගනු ලබන බත. (පි. 311)