ථම්භ

thambha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එක්කොට බැඳි මිටිය (ගොයම් ආදිය); කණුව; කුලුණ; පඳුර; සිතේ තද ගතිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ටැඹ, පඳුර, ඇතුන් බඳිනා ටැඹ, ජඩබව.
√ භු. පතිබන්ධෙ, තදවීමෙහි (කි.සු.) ථම්භනාති, ථම්භණොති, තදකරයි. (පි. 311)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pillar

Digital Pāḷi Dictionary