තොසෙති
toseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(තුස+ණෙ) සතුටු කරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (තුස. √ භු. තොසනෙ, සතුටු වීමෙහි +ඔ+ණෙ+ති) සතුටුකරයි, තුස බලනු. (පි. 310)
Digital Pāḷi Dictionary
- toseti 1 pr soothes; calms; comforts; consoles [tose + ti]
- toseti 2 pr pleases [tose + ti]