තෙල

tela

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතැම් ශාකවල ගෙඩි ඇට කොළ පොතු ආදියෙන් සිඳ ගන්නා වූ ද ජලයට වඩා සැහැල්ලු වූ ද රසායනික වශයෙන් කාබනික සංයුතියකින් යුත් ද්‍රව්‍යයක්.
2. නා. සතුන්ගේ මස් කිරි ආදියේ අඩංගු මේදය.
3. (කථා.) නා. ඉන්ධන ලෙස භාවිත වන ඛනිජ තෙල.
4. නා. ශරීරයේ අධික ක්‍රියාකාරී ශක්තිය; දාංගලය.
5. (කථා.) නා. මත්පැන්.
1. සර්ව. ඔහු; ඒ තැනැත්තා.
2. සර්ව.මොහු; මේ තැනැත්තා.
1. වි. ඈතින් පෙනෙන; අර.
2. වි. ඉදිරියෙහි තිබෙන; ඔය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. තෙල්/ මේදය (පා. තෙල සං. තෛල) 2. ඔබ; යුෂ්මතා වි. ඈතින් පෙනෙන; ඉදිරිපිට සිටින හෝ තිබෙන

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. තල තෙල්; තෙල්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. තෙල්, තලතෙල. (පි. 310)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fat
2. n. oil
3. a. that
4. a. this

Digital Pāḷi Dictionary