සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 495

තෙජී

ති. තෙජස් ඇති, තෙදැති. (පි. 310)

තෙජොධාතු

ඉ. තෙජොධාතුව, උෂ්ණය. (පි. 310)

තෙත්තිංසති

ඉ. තෙතිස 33. (පි. 310)

තෙධා

ඉ. ත්‍රිවිධ ධාතුව. (පි. 310)

තෙධාතුක

පු. ත්‍රිවිධ ධාතුවෙහි පවත්නා, තුන්ලොවට අයිති. (පි. 310)

තෙන

අ. හෙත්වර්‍ථයෙහි, ඒ හේතුවෙන්. (පි. 310)

තෙපිටක

න. ත්‍රිපිටකය, සූත්‍ර, අභිධර්‍ම, විනය යන තුන් පිටකය. (පි. 310)

තෙමන

න. තෙමීම, ජලයෙන් තෙත් කිරීම. (පි. 310)

තෙරස

ති. තුදුස, 14. (පි. 310)

තෙල

න. තෙල්, තලතෙල. (පි. 310)

තෙලක

න. තෙල් ටිකක්. (පි. 310)

තෙලකටාහ

පු. තෙල් සැලිය, තෙල් ඇතිලිය. (පි. 310)

තෙලපජ්ජොතික

න. ශරීරයෙහි තෙල් රෙදි ඔතා ගිනි දැල්වීමෙන් කරන එනම් වධය. (පි. 310)

තෙලපණ්ණික

න. හෙළ සඳුන්. (පි. 310)

තෙලප්පදීප

පු. තෙල් ප්‍රදීපය, තෙලින් යුත් පහණ. (පි. 310)

තෙලිය

ති. තෙල් ගතිය ඇති. (පි. 310)

තෙවිජ්ජා

ඉ. ත්‍රිවිද්‍යාව, බාහිරක ත්‍රිවිද්‍යාව, ශාසනික ත්‍රිවිද්‍යාව යයි ද්විප්‍රකාරවේ. (පි. 310)

තොමර

ති. ඇතුන්ගේ පා විදිනා කටුව. (පි. 310)

තොය

න. ජලය, දිය. (පි. 310)

තොරණ

න. තොරණ, බහිද්වාරය, (පි. 310)

තොස

පු. තොෂය, තොස, සන්තෝෂය.
√ භු. චලනෙ, චංචලයෙහි, තොසති, සැලෙයි. (පි. 310)

තොසන

න. සන්තෝෂය, සතුට. (පි. 310)

තොසාපන

න. සතුටු කරවීම. (පි. 310)

තොසිත

ති. තොෂිත, සතුටුකළ, තුසිත. (පි. 310)