තෙන

tena

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තැන; ස්ථානය.
2. නා. කාලය; අවධිය.
3. නා. තනතුර; පදවිය.
4. නා. පුතා; පුත්‍රයා.
5. නා. තන; පියයුරු.
6. නා. ඊශ්වරයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. එහෙයින්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. හෙත්වර්‍ථයෙහි, ඒ හේතුවෙන්. (පි. 310)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. place
2. n. time

Digital Pāḷi Dictionary