සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1855

තෙන

1. n. place
2. n. time

තෙපත

1. Aes. trefoil
2. Law. triplicate

තෙපල

1. n. saying
2. n. utterance
3. n. word

තෙපලනවා

1. v. speak
2. vt. utter

තෙප්

n. spear

තෙප්පම

n. rafter

තෙපා

1. Art. stilts
2. Aes. tripod

තෙපා කවිය

Aes. triplet

තෙපාව

1. stilt
2. n. tripod
3. trivet

තෙපි

1. pron. ye
2. pron. you

තෙපිටපතකින්

triplicate

තෙපුල

1. n. saying
2. n. utterance
3. n. word

තෙපෙතිය

Mat. trefoil

තෙබ

1. n. snare
2. n. spear
3. n. waterhole

තෙබල

1. n. trifurcate
2. trifurcation

තෙබල් වීම

trifurcation

තෙබ්ඩි

Bot. trifid

තෙබාව

trivium

තෙබිඩි

1. trifid
2. trigeminal

තෙභෙට්ටු කරනවා

vt. knock out

තෙභෙට්ටු වූ

a. jaded

තෙභෙට්ටුව

n. fatigue

තෙම

pron. self

තෙමං කපාටය

three-way-valve