තෙප්පම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කලපුවල සහ නොගැඹුරු මුහුදේ මසුන් මැරීම සඳහා සැහැල්ලු ලීකොට තුනහතරක් එක් කොට සාදාගනු ලබන යාත්‍රා විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rafter