සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1854

තෙත් කෝෂය

Ele. wet cell

තෙත් ගතිය

1. n. damp
2. moistness

තෙත් නිමහම් කිරීම

wet-finishing

තෙත් බල්බ උෂ්ණත්ව මානය

Geo. wet-bulb thermometer

තෙත් බල්බ උෂ්ණත්වමානය

Civ. wet-bulb thermometer

තෙත් බහිනවා

v. seep

තෙත් බාන

hygroscopic

තෙත් බිමක් ඉහළින් තැනූ පාර

causey

තෙත් බිම්

wetlands

තෙත් වගුර

swamp

තෙත් වරන තට්ටුව

Civ. damp-proof course

තෙත් වූ

1. a. damp
2. a. humid
3. a. rheumy

තෙත් වෙනවා

vti. moisten

තෙත් හරුව

hydrofuge

තෙත් හා වියලි බල්බ ආර්ද්‍රතාමානය

Phy. psychrometer

තෙත්ගතිය

n. dampness

තෙත්ගතියෙන් යුත්

a. clammy

තෙත්තියම

Civ. saw set

තෙත්තියම් අඬුව

n. saw set

තෙත්බිම

n. wetland

තෙත්වීම් ප්‍රමාණය

Che. wettability

තෙද

1. n. fire
2. n. heat
3. n. majesty

තෙදැති

a. powerful

තෙදිසා මූට්ටුව

Art. trunnion