තෙත් බහිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. තෙත්ගතිය ඇති වෙනවා.
2. ක්‍රි. සිහින් සිදුරු අතරින් දිය වෑහෙනවා; දිය කාන්දු වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. seep