තෙත්තියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කියතේ දැතිවල තුඩු එකක් හැර එකක් මාරුවෙන් මාරුවට වමට සහ දකුණට මඳක් නැමී තිබෙන ලෙස සකස් කිරීම.
2. නා. චාටුබස; ප්‍රයෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. saw set