තෙද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිසිවක පවත්නා උණුසුම් ගතිය; පැසවීමේ ශක්තිය; අග්නිය.
2. නා. දිලිසෙන ස්වභාවය; කාන්තිය.
3. නා. තේජස; ප්‍රතාපය; බලපරාක්‍රමය.
4. නා. ජීවබලය; ජීව ශක්තිය.
5. නා. ශුක්‍ර ධාතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තේජස

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fire
2. n. heat
3. n. majesty