තෙපාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පාද තුනක් සහිත ආධාරකය; විශේෂයෙන් ඉඩම් මැනීමේදී භාවිත කෙරෙන තියොඩලයිට්ටුව, කැමරාව ආදි උපකරණ තබන පාද එහා මෙයා කොට අවශ්ය පරිදි එක් තලයකට සකස් කරගත හැකි ඇකිළිය හැකි කකුල් තුනකින් යුත් ආධාරයකය.
2. නා. පිලිස්සීම සඳහා පෝරනුවෙහි ඇහිරීමේ දී පිඟන් මැටි භාණ්ඩ රඳවා තබන අවයවය.