තෙපලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කියනවා; පවසනවා; ප්‍රකාශ කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. කියනවා; පවසනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. speak
2. vt. utter