තොස

tosa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සතුට; සන්තෝෂය.
2. නා.ප්‍ර. තුස; දහයියා; වී පොතු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ප්‍රීතිය; සතුට; සතුටු වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. තොෂය, තොස, සන්තෝෂය.
√ භු. චලනෙ, චංචලයෙහි, තොසති, සැලෙයි. (පි. 310)

Digital Pāḷi Dictionary