තූල

tūla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තර; මහත; ස්ථූල.
2. වි. පටු නොවූ; පළල් වූ.
3. වි. බොහෝ වූ; අධික වූ.
1. නා. සුදු ඊයම්.
2. නා. පුළුන්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පූලුන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පුලුන්, තරාදි දණ්ඩ, එනම් යන්ත්‍රය. (පි. 310)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fat
2. n. kapok
3. a. large

Digital Pāḷi Dictionary