සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1849

තූර්ය ප්‍රස්තාරය දුටු විගස වාදනය කළහැකි තැනැත්තා

sight-reader

තූර්ය භාණ්ඩ විශේෂයක්

n. harmonium

තූර්ය භාණ්ඩය

n. musical instrument

තූර්ය භාණ්ඩයක්

n. psaltery

තූර්ය රාගය

n. strain

තූර්ය විශේෂයක්

n. switch

තූර්ය සංවාදය

n. symphony

තූර්යනාද සකස් කරන්නා

n. tuner

තූර්යභාණ්ඩ වාදනය කරනවා

vti. play

තූර්යභාණ්ඩය

n. musical instrument

තූර්යභාණ්ඩයකින් උපදින

a. instrumental

තූර්යයෙහි සලකුණක්

n. signature

තූර්යවාදක කණ්ඩායම

n. band

තූර්යවාදක කණ්ඩායමක් මෙහෙයවන්නා

band-master

තූර්යවාදකයන්ගේ ප්‍රධානයා

band-master

තූර්යවාදකයා

n. instrumentalist

තූර්යවාදනය

n. music

තූර්යවාදනය පටන්ගන්නවා

vt. strike up

තූර්යවාදය

n. music

තූර්ය්‍ය නාදයෙහි ආවෘතය දක්වන ලකුණ

n. clef

තූර්ය්‍ය භාණ්ඩයක්

1. n. guitar
2. n. oboe

තූල

1. a. fat
2. n. kapok
3. a. large

තූල පිහාටුව

down-feather

තූල රෙද්ද

eiderdown