සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1848

තුහිනකාමියා

psychrophile

තුහිනකාමී (බැක්ටීරියාව)

psychrophlic(bacteria)

තුහීන

frost

තුළ

1. prefix. a
2. prep. between
3. prep. for
4. prep. in
5. prep. inside
6. prefix. intra
7. adv. over
8. prep. within

තුළට

adv. in

තුළවැසියා

Law. inmate

තුළැලූ ස්ථායීකාරකය

built-in-stabilizer

තුළු ගැලීම

Mat. inflow

තුළු මඟ

Civ. intake

තුළු මුව

Civ. tedge

තුළු සැව්ව

Civ. intrados

තුළු හිරි

Civ. clinks

තුළුපත

Oth. inset

තුළුමුව

1. Civ. ingate
2. Civ. inlet

තුළුරිවිය

Civ. inset

තුළුවඟ

endite

තූ

1. int. fy
2. int. pshaw

තූ තූ කරනවා

1. v. destroy
2. destroying

තූකරණය

Che. atomization

තූකුරුව

1. Che. atomizer
2. Che. vaporizer

තූම්බය

n. bier

තූරල් කරනවා

1. v. cease
2. v. decrease
3. v. eliminate

තූර්ය

1. n. music
2. a. musical

තූර්ය නාදයෙහි ආවෘතය දක්වන ලකුණ

n. clef