තූලිකා

tūlikā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුළුන් වර්ග පුරවා සාදාගන්නා කොට්ට මෙට්ට.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. තෙලිකූර; පින්සලය; පුලුන් මෙට්ටය; සිතියම් අඳීමට ගන්නා බුරුසුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පුලුන් ආදියෙන් කළ මෙට්ටය, “තිණ්ණනං තුලානං අඤ්ඤතර පුණ්ණ තූලිකා.” (පි. 310)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brush
2. n. mattress

Digital Pāḷi Dictionary