තුෂිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තණකොළ මලක ඩිම්බකෝෂ පාදයේ ඇති පටලමය අවයව දෙකෙන් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. lodicule
2. Bot. paleola