ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1114

heartless

a. අනුකම්පාව නැති

heartsick

a. අතිශය ධෛර්ය හීන

heartwood

n. අරටුව

hearty

1. a. අඩුපාඩුවක් නැති
2. a. අවංක
3. a. උනන්දු
4. a. බලවත්

heat

1. vti. අවුස්සනවා
2. n. උණුසුම
3. v. උණූ කරනවා
4. n. උණූසුම
5. Bot. උෂ්ණය
6. n. ඌෂ්ණය
7. n. ඌෂ්ම
8. v. කකාරනවා
9. n. ග්‍රීෂ්මය
10. n. ගිනියම
11. vti. ගිනියම් කරනවා
12. n. ගිම
13. n. ගිමන
14. n. ඝර්ම
15. n. ඩාහය
16. n. තරඟය
17. v. තවනවා
18. v. තව්වනවා
19. n. තා
20. n. තාපය
21. n. තෙද
22. n. නිදාඝය
23. n. පරිතාපය
24. මද
25. vti. රත් කරනවා
26. vti. රත් වෙනවා
27. n. රස්නය
28. st. විදාහ
29. n. වේගය
30. සන්තාපන
31. n. සන්තාපනය

heat content

Phy. තාප ධාරණය

heat engine

Che. තාප එන්ම

heat exchanger

Che. තාප විනිමයකරය

heat of condensation

Che. ඝනීභවන තාපය

heat of dissociation

Che. විඝටන තාපය

heat of formation

Phy. උත්පාදන තාපය

heat of fusion

1. Che. විලයන තාපය
2. Che. සම්බන්ධ තාපය

heat of solidification

Che. ඝනීභවන තාපය

heat of solution

1. Phy. ද්‍රවණ තාපය
2. Che. ද්‍රාවණ තාපය

heat of sublimation

Che. ඌර්ධ්වපාතන තාපය

heat of vaporization

Che. වාෂ්පීභවන තාපය

heat wave

1. n. තාප තරංගය
2. n. තාපතරංගය

heat-regulator

1. තාපනියාමකය
2. තාපපාලකය

heat-shock

තාප කම්පනය

heated

1. a. කෝපයෙන් යුත්
2. a. රත් වූ
3. a. වේගවත්

heater

1. n. තාපකය
2. තාපකරය

heath

1. n. කනත්ත
2. දෙනිය
3. Bot. භෙදර් දෙනිය
4. හෙදර් දෙනිය

heathen

1. n. අශිෂ්ටයා
2. n. ක්‍රිස්තු ලබ්ධිය නොඅදහන්නා
3. n. ම්ලේච්ඡයා
4. Soc. මිථ්‍යා දෘෂ්ටිකයා
5. n. මිථ්‍යාදෘෂ්ටිකයා
6. Soc. මිසදිටුවා

heathendom

1. n. මිථ්‍යාදෘෂ්ටීන් වසන රටවල්
2. Soc. මිසදිටු දේශය