ගිනියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අධික ලෙස රත් වූ; තදින් උෂ්ණාධික වූ; උණුසුම් වූ.
1. නා. උෂ්ණත්වය; ශරීරයේ ඇති උණුසුම; දැවිල්ල; දාහය.
2. නා. අග්නි කර්මය; පිළිස්සීමෙන් කරන වෛද්‍ය කර්මය.
3. නා. උපදංශ රෝග විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. heat