ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1113

hearken

vi. ඕනෑකමින් අසා සිටිනවා

hearsay

1. n. අනුශ්‍රැතිය
2. Law. ප්‍රවාදක
3. n. ශ්‍රැතිමාත්‍රය

hearsay evidence

Law. ප්‍රවාදක සාක්ෂ්‍ය

hearse

1. n. අවමඟුල් රථය
2. n. මිනී ගෙනයනරිය
3. n. මිනීරථය
4. n. ශවයානය

heart

1. n. අධිෂ්ඨානය
2. n. අරටුව
3. n. ධෛර්ය්‍යය
4. n. පරමාර්ථය
5. n. ප්‍රේමය
6. n. මැද කොටස
7. n. ලය
8. st. සතන්
9. n. සන්තානය
10. n. සිත
11. n. හද
12. n. හදවත
13. n. හරය
14. n. හිද
15. st. හෘත්
16. n. හෘදය
17. n. හෘදයවස්තුව
18. st. ළ
19. n. ළපැත්ත
20. n. ළය
21. n. ළැම

heart and soul

1. adv. මුළු ශක්තියෙන්
2. adv. සම්පූර්ණයෙන්ම

heart block

1. Med. හදහිරය
2. Med. හෘද්‍රෝධය

heart disease

1. n. හෘදයරෝගය
2. n. හෘදයාබාධය

heart failure

1. n. හෘදයවස්තුව නැවතීමෙන් මරණය
2. Med. හෘදයේ අකරණිය

heart muscle

1. Med. හද පේශිය
2. Med. හෘද් පේශිය

heart-lung machine

n. හෘදපෙණහලු මැෂිම

heart-to-heart

adv. ඉතා මිත්‍ර ලීලාවෙන්

heartache

1. n. මානසික අසහනය
2. n. ශෝකය

heartbeat

හෘදය ස්පන්දය

heartbreak

1. n. දැඩි කම්පාව
2. n. දැඩි වේදනාව

hearten

1. vti. ධෛර්යමත් කරනවා
2. vti. ධෛර්යමත් වෙනවා

heartfelt

1. a. අවංක
2. a. හෘදයාංගම

heartful

1. a. අවංක
2. a. හෘදයංගම

hearth

1. n. උදුන
2. n. ගෙදර
3. Art. ලිප
4. n. ළිප

hearth-stone

ලිග්ගල

hearthrug

n. ලිප් දැල

heartily

1. adv. ප්‍රීතිමත්ව
2. adv. බොහෝ සේ
3. adv. හොඳ හිතැතිව

hearting

Civ. මද ලෑම

heartland

n. හදබිම