ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1112
headsman
headstock
Art. ලොකු ගුලු ඇණය
headwater
headword
headworks
Civ. මා වැඩ
heady
heal
1. Art. කර බඳ
2. v. ගුණවෙනවා
3. vti. භේද සමාදානය කරනවා
4. vti. සුව කරනවා
5. vti. සුව වෙනවා
healds
healer
healing
health
1. st. සනීප
2. n. සනීපය
3. n. ස්වස්ථතාව
4. n. ස්වාස්ථ්යය
5. n. සැපය
6. st. සුඛ
7. st. සුව
8. n. සුවය
9. Law. සෞඛ්යය
10. st. සෞම්ය
health food
health insurance
Eco. සෞඛ්ය රක්ෂණය
healthful
healthiness
n. පහසුව
healthy
1. a. ආරෝග්ය
2. a. නිර්ව්යාධි
3. a. නිරෝගී
4. a. නීරෝගී
5. a. යහපත්
6. a. සැපදායක
7. Aes. සුඛිත
8. a. සුවපත්
9. Aes. හිතකර
heap
1. n. අට්ටිය
2. n. කන්දාව
3. v. කැටි කරනවා
4. v. කැටි වෙනවා
5. n. ගුම්බය
6. n. ගොඩ
7. vt. ගොඩගසනවා
8. n. ගොනුව
9. vt. පටවනවා
10. n. මැළ
11. n. රාශිය
12. n. රැස
13. vt. රැස් කරනවා
14. n. රැහැ
15. n. සංචය
16. n. සඤ්චය
17. n. සමුච්චය
18. st. ස්කන්ධ
19. st. සිල්වාරම්
20. st. සුඟු
heap up
v. පොදි ගහනවා
hear
1. vti. අසනවා
2. v. අහනවා
3. vti. ඇසෙනවා
4. vti. ඇහුම්කන් දෙනවා
5. v. කනේ වැටෙනවා
6. vti. දැනගන්ට තිබෙනවා
7. vti. නඩු විභාග කරනවා
hear out
heard
a. ශ්රැත
hearing
1. n. අසා සිටිනවා
2. n. ඇසීම
3. Law. නඩු විභාගය
4. n. විභාග කිරීම
5. n. ශ්රවණය
6. Med. ශ්රවනය
7. n. සවන
hearing aid
hearing loss
Psy. ශ්රවණ හානිය