සුඛ
sukha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දුෂ්කර නොවූ ; පහසු.
නා.ප්ර. කායික හෝ මානසික සුවදායක වින්දනය ; සැපය ; සුවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. යහපත්; ශෝභන (පා. සුභ සං. ශුභ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සැපය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සුඛෙ, සැපකිරීමෙහි, සුඛති සුඛෙති සුඛයති සුඛාපෙති, සැප ඇති කරයි.
√ චු. සැපකිරීමෙහි, සුඛෙති සුඛයති. සැප කරයි.
ති. සැපය, පිණවීම. (පි. 527)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. health
Digital Pāḷi Dictionary
- sukha 1 adj easy (on); comfortable (for); pleasant (for); good (for); contented [√sukh + a]
- sukha 2 nt ease; comfort; happiness; pleasure; contentment [√sukh + a]
- sukha 3 adj (of water) tepid [√sukh + a]
- sukha 4 adj (of weather) fine; mild; pleasant [√sukh + a]
- sukha 5 adj [√sukh + a]