ස්වාස්ථ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආරෝග්‍යය ; සනීපය ; සුඛිතබව ; සැපවත්බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. euthenics
2. n. health
3. n. sanitation
4. n. tone