සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4599
ස්වාරක්ෂක ද්රාවණය
Che. buffer solution
ස්වාරක්ෂකය
Phy. buffer
ස්වාරක්ෂණය
1. buffering
2. defensiveness
ස්වාරත්වය
Psy. vocality
ස්වාර්ථ සාධනය
ස්වාර්ථකාමය
Soc. self-love
ස්වාර්ථග්රහණය
ස්වාර්ථපර
ස්වාර්ථය
1. egoism
2. Soc. self-interest
ස්වාර්ථය ගැන නොසලකන
a. selfless
ස්වාර්ථවාදය
1. n. egocentric
2. n. individualism
ස්වාර්ථවාදියා
n. egoist
ස්වාර්ථාපහරණය
Mng. embezzlement
ස්වාශක්යතාව
ස්වාස
st. breath
ස්වාස්ථ්ය
a. sanitary
ස්වාස්ථ්ය විද්යාව
n. hygiene
ස්වාස්ථ්යය
1. Psy. euthenics
2. n. health
3. n. sanitation
4. n. tone
ස්වාස්ථිත
ස්විචය
Inf. switch
ස්විච් ආම්පන්නය
ස්විච් කොක්ක
ස්විච් පුවරුව
1. Phy. switchboard
2. switch-board
3. switch-panel
ස්විච්චි පෝරුව
Civ. switchboard