සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4598

ස්වාමිත්වය දක්වන

a. possessive

ස්වාමිදරු

st. master

ස්වාමිදරුවන්ගේ වර්ෂයෙන්

1. a. a.d.
2. a. ad
3. a. anno domini

ස්වාමිදුව

1. n. chatelaine
2. n. housewife
3. n. mistress

ස්වාමිදූ

1. st. mistress
2. st. wife

ස්වාමිනී

n. lady

ස්වාමිපක්ෂය

n. employer

ස්වාමිපුත්‍රයා

n. husband

ස්වාමිපුරුෂයා

1. n. husband
2. n. lord

ස්වාමිභක්තිය

n. fealty

ස්වාමියා

1. Eco. employer
2. Soc. husband
3. n. lord
4. n. master
5. n. possessor
6. Soc. proprietor

ස්වාමීත්වය

Psy. possession

ස්වාමීන් වහන්සේ

n. sir

ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය

n. eucharist

ස්වාමීන්ගේ රාත්‍රිභෝජනය

n. communion

ස්වාය මට්ටම් ලෑල්ල

Art. bevel square

ස්වායත්ත

1. Acc. automation
2. Law. autonomic
3. a. autonomous
4. Mat. independent
5. Psy. intrinsic

ස්වායත්ත විචල්‍යය

1. Mat. argument
2. Mat. independent variable

ස්වායත්තතාව

1. Mng. autonomy
2. Mat. independence

ස්වායත්තභාවය / ස්වාධීනභාවය

autonomy

ස්වායත්තය

Aes. noumenon

ස්වායත්න විචල්‍යය

Soc. independent variable

ස්වායු ජීවේක්ෂය

aerobioscope

ස්වාර

Psy. vocal