ස්වායත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. තමන් විසින් ම පාලනය වන.
2. ආභ්‍යන්තරික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තමන් විසින් ම පාලනය කෙරුණු (සං. ස්වායත්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. automation
2. Law. autonomic
3. a. autonomous
4. Mat. independent
5. Psy. intrinsic