ස්වාමිදුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෙදර පාලනය කරන කාන්තාව ; ගෘහණිය.
2. සේවකයන්ගේ හිමිකාරිය ; ස්වාමි දියණිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. chatelaine
2. n. housewife
3. n. mistress
1. නා. ගෙදර පාලනය කරන කාන්තාව ; ගෘහණිය.
2. සේවකයන්ගේ හිමිකාරිය ; ස්වාමි දියණිය.
1. n. chatelaine
2. n. housewife
3. n. mistress