සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4597

ස්වාභාවික නියමය

Psy. natural law

ස්වාභාවික නීතිය

Law. natural law

ස්වාභාවික ප්‍රතිශක්තිය

Che. natural immunity

ස්වාභාවික පිළිවෙල

Acc. natural order

ස්වාභාවික පිළිවෙළ

Eco. natural order

ස්වාභාවික බද්ධය

Bot. coenocladia

ස්වාභාවික භාෂාව

Oth. natural language

ස්වාභාවික ලක්ෂණ වෙනස් කරනවා

1. vt. denature
2. denaturing

ස්වාභාවික වරණය

Psy. natural selection

ස්වාභාවික වස්තූන් තාත්වික ආකාරයෙන් නිරූපනය නොකරන කලා ශෛලියට අයත්

nonobjective

ස්වාභාවික විද්‍යාව

n. natural science

ස්වාභාවික සනීපය

a. par

ස්වාභාවික සම්පත්

st. natural resources

ස්වාභාවික සිද්ධිය

n. phenomenon

ස්වාභාවිකත්වය

naturalness

ස්වාභිජාත

self-bred

ස්වාභිමතාර්ථ ඉටුවීම

self-fulfillment

ස්වාභිමතාර්ථයන් ඉටුවීම

self-fulfillment

ස්වාභිමානය

self-esteem

ස්වාම්‍ය

Law. proprietary

ස්වාමි

1. st. husband
2. st. lord
3. st. owner

ස්වාමි දුව

house-wife

ස්වාමි පුරස්කාරය

Eco. seigniorage

ස්වාමිත්වය

1. n. domain
2. n. lordship
3. n. ownership
4. n. possession