ස්වාභාවික විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්වභාව ධර්මය හා භෞතික රසායන ආදී වශයෙන් ආශ්‍රය මූලික කොට පවතින ඉතා පුළුල් අධ්‍යයන ක්ෂේත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. natural science