ස්වාමිත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්වාමිබව ; හිමිකම.
2. ප්‍රබලතාව ; අධිපතිත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. domain
2. n. lordship
3. n. ownership
4. n. possession