ස්වාභාවික වරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. උචිතතමයා නොපිරිහී, විනාශ නොවී ඉතුරුවීම හා ඒ උචිත භාවය ඊළඟ පරම්පරාව විසින් උරුම කරගැනීම නිසා සිදුවන පරිණාමය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. natural selection